Slide
IMG-20221207-WA0028.jpeg
IMG-20221207-WA0032.jpeg
IMG-20221207-WA0037.jpeg
IMG-20221207-WA0038.jpeg
IMG-20221207-WA0039.jpeg
IMG-20221207-WA0043.jpeg
budupilima.png
asch.png
PlayPause
previous arrow
next arrow


අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු       

ඌව පළාතෙ බදුල්ල දිස්ත්‍රික්කයේ මනරම් වූ කදු පන්තීන්ගෙන්ද හරිත වර්ණයෙන් බබළන කෙත් වතු වලින්ද පිරිපුන් වූ ද කදු හෙල් ගල් තලා මතින් සුදට සුදේ පෙණ නන්වමින් ලතාවකට
ගලා බසිනා වූ බදුලුගං කොමලියගෙන් සොබාමානවත් වූ සශ්‍රීක ගම් පියසක් වූ කන්දකැටිය ගම් පෙදෙසේ බ/වියලුව ඩි.එස්.සෙනනායක ජාතික පාසල අභිමානවත්ව හා විරාජමානව බබළයි

 විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

 

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Sample Notice

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල