(+94) 552245624
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
D.S.SENANAYAKA M.V.

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

B/Viyaluva D.S. Senanayake National School

  • Register
  • Login
D.S.SENANAYAKA M.V.

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

B/Viyaluva D.S. Senanayake National School

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • කැටපත්පවුර

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  1. සියලුම සිසු/ සිසුවියන් පෙ.ව.7.15 ට පෙර පාසලට පැමිණිය යුතුය.
  2. පෙ.ව.7.15 ට පෙර සිසු / සිසුවියන් තම පන්තිය හා අවට පිරිසිදු කිරීම.
  3. පෙ.ව.7.25 ට නාදවන සීනුවට වහාම තම පන්ති කාමරය ඉදිරිපිට පෙළ ගැසි රැස්විම් භූමියට යාමට සුදානම් විම.
  4. පෙ.ව.7.25 ට නාදවන සීනුවට සන්සුන්ව,නිහඩව,රැස්විම් භූමිය කරා ගමන් කොට ආගමික වතාවත් වලට සහභාගි විය යුතුය.
  5. සෑම සිසු / සිසුවියක්ම තමන්ට නියමිත නිසි නිල ඇදුම්න් සැරසි පැමිණ්ය යුතුය.
  6. සිසුවියන් හිස තෙල් ගා පීරා ඉතා හොදින් සකස් කර ,කලු පටිවලින් ගැට ගසාගෙන පැම්ණීය යුතුය.
  7. සිසුන් පාසලට ගැලපෙන පරිදි කොන්ඩා කොටට කපා තෙල් ගා පිරා සකස් කර යුතුය.
  8. විලාසිතා කොණ්ඩා කටු,අනව්‍යශ්‍ය ආභරණ ඉන පටි කිසිවක් පැළදිම සමිපුර්ණයෙන්ම තහනම් බව සැලකිය යුතුය.
  9. ගුරු භවතුන්ගෙන් අවසරයක් නොලබා කිසි ව්ටක පන්තියෙන් බැහැරවිම කිසිසෙත් නොකල යුතුය.
  10. අධ්‍යාපනික කටයුතු හා වෙනත් අවශය්‍යතා සදහා උවමනා උපකරණ සියල්ලද,දිවා ආහාරයද නිවසින් පැම්ණන ව්ට ගෙන ආ යුතු අතර , පාසල් කාලය තුළ ඒ සදහා වෙළදසල් වලට යාමට අවසර දෙනු නොලැබෙ.
  11. ව්වෙක කාලයෙදි පමණක් අවශ්‍ය ආහාර පාන සදහා විදුහලේ ආපනශාලව පරිහරනය කල යුතුය.
  12. විවේක කාලයේදී විදුහල් භූමිය පුරා කෑ කෝ ගසමින්, දුව පැන සෙල්ලම් කිරීම ඉතා අශෝභන බැවින් එම පුරුද්දෙන් වලකින්න. මේ සඳහා ක්‍රීඩා පිටිය භාවිත කරන්න.
  13. නාම ලේඹඛණය සහ පන්ති වාර්තා පොත විධිමත්ව තබා ගැනීම පංති නායක / නායිකාවන් සතු කාර්යකි.
  14. ප.ව 1.30 ට නාදවන සීනුවට වැඩ අවසන් කර තමන් සිටින තැන්වලම සිට ගාථා කීමට සුදානම් වි යුතුය. අවසාන කාල පරිච්ඡේදයේදී පන්ති කාමරයෙන් බැහැරව ඉගෙනීම් කටයුතු වල යෙදෙන්නේ නම් එහිම සිට ගාථා කීම කළ යුතුය. ගාථා කියා අවසන් වන සීනුව නාදවීමෙන් පසු පංතියට පැමිණිය හැකිය.
  15. පාසල තුළදී මෙන්ම පාසකලින් පිටදීත්, පොදු ස්ථාන වලදීත්, ඔබේ ගෞරවය මෙන්ම විදුහකලේත් ගුරු මහත්ම, මහත්මීගෙන් ගෞරවය රැකෙන පරිදි හැසිරීමේදී ඔබ සතු යුතුකමක් බව විශේෂයෙන් සිහි තබා ගත යුතුය.
මනාසේ හික්මුණු සංවරශිලි,ආචාරශිලි ශිෂ්‍ය‍යකු බව ඔබෙ එදිනෙදා හැසිරිම් රටාවෙන් පෙන්නුම් කළ යුතුය.
ඔබෙ ඉගෙනිම් කියාවලිය සඵල වන්නෙ කායික,මානසික,වාචික සංවරය ඇත්නම් පමණි.
 විදුහල්පති
D.S.SENANAYAKA M.V.

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

B/Viyaluva D.S. Senanayake National School

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල කන්දකැටිය

: (+94)552245624

: (+94)552245624

: [email protected]

Supported By

© 2026 D.S.SENANAYAKA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk