(+94) 552245624
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
D.S.SENANAYAKA M.V.

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

B/Viyaluva D.S. Senanayake National School

  • Register
  • Login
D.S.SENANAYAKA M.V.

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

B/Viyaluva D.S. Senanayake National School

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • කැටපත්පවුර

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බ/වියලුව ඩී.එස්.සේනානායක ජාතික පාසල

 

බ/වියලුව ඩී.එස්.සේනානායක ජාතික පාසලේ දරුවන් උදෙසා සිදු කරනු ලබන කර්තව්‍යයට මුලින්ම මාගේ හදපිරි ප්‍රණාමයයි! ශ්‍රී ලාංකීය අනාගත මානව පරපුරේ දැනුම, කුසලතාවය, මානව ධර්මතාවලින් පරිපූර්ණ, සමබර පෞරුෂයෙන් හෙබි පුරවැසියෙකු ලෙස දැයට දායාද කිරීමේ අරමුණින්, දරුවන්ගේ කුසලතාවයන් එළිදැක්වීමට නිර්මාණය කෙරුණු අපූරු සඟරාවක් ලෙස මෙය ඔබට හඳුන්වා දිය හැක. එය අනාගත පරම්පරාවේ දැනුම,ආකල්ප,කුසලතා,යහපුරුදු,මානව ධර්මතා සහ සමබර පෞරුෂවත් පුද්ගලයන් බිහිවීමට දායක වන බව මම විශ්වාස කරමි.

 

 

තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග පැමිණි සමාජ මාධ්‍ය යනු වර්තමානයේ අපට නැතුවම බැරි මාතෘකාවක් බවට පත් වී හමාරය. එවන් වකවානුවක බ / වියළුව ඩී. එස් සේනානායක ජාතික පාසලටම වෙන් වූ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පිලිබදව මුලින්ම මාගේ ස්තුතිය සහ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිමි.
එමෙන් ම අපගේ පාසල සම්බන්ද තොරතුරු සහ සිදුවීම් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම සඳහා මෙම තාක්ෂණික මෙවලම මනා පිටිවහලක් වේ යැයි විශ්වාස කරන අතර මා , මෙම කාර්‍යය සඳහා කැප වුණු විෂය භාර ගුරුතුමිය සහ දරු දැරියන්ට ද ඔවුන්ගේ "සියලු කටයුතු සාර්ථක වේවා" යි සුබ පැතුම් එක් කරමින් මාගේ ප්‍රණාමය ද පිරි නමමි.

 

 

 

 

 

 

 
D.S.SENANAYAKA M.V.

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

B/Viyaluva D.S. Senanayake National School

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල කන්දකැටිය

: (+94)552245624

: (+94)552245624

: [email protected]

Supported By

© 2026 D.S.SENANAYAKA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk