බ/වියලුව ඩි.එස්.සෙනානායක ජාතික පාසල වන අප පාසලේ නිල වර්ණ ලෙස භාවිත කරන්නේ කොළ,කහ,මෙරුන්,නිල් යන වර්ණයි.
පාසල් ධජයේත් පාසල් නිළ ඇදුමේ ද පාසල් ලාංඡනයේ ද පාසලේ ක්‍රීඩා නිවාස වල ද යන සියලුම අංගයන් වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිත කරයි.
| කොළ | මෙරුන් | නිල් | කහ |