(+94) 552245624
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
D.S.SENANAYAKA M.V.

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

B/Viyaluva D.S. Senanayake National School

  • Register
  • Login
D.S.SENANAYAKA M.V.

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

B/Viyaluva D.S. Senanayake National School

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • කැටපත්පවුර

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

හිටපු කැබිනට් අමාත්‍ය හා හිටපු ඌව පළාත් මහාමාත්‍ය සමරවීර වීරවන්නි මැතිතුමා

පා.මන්ත්‍රී විජේපාල මෙන්ඩිස් මහතා

 

වියලුව පාර්ලිමේන්තු  මන්ත්‍රී එඩ්වින් වික්‍රමරත්න

ක්‍රමයෙන් සිසුන් සංඛයාව වැඩි වනවාත් සමගම ගුරුවරුන් සංඛයාව ද වැඩි විය. එහිදී දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණි ගුරුවරුන් උදෙසා නිල නිවාස වල අවශ්‍යතාවය මතු විය. එහිදී නම් වශයෙන් තොරතුරු නොදන්නා මුත් බත්මැඩිල්ල ප්‍රදේශවාසින් මේ සදහා විසදුමක් ලෙස බත්මැඩිල්ල ආදර්ශ ගොවිපළේ පූට්ටු ගෙවල් 2 ක් ගුරු නිවාස ලෙස ලබා ඩීමට කටයුතු කළහ

දියුණු වීමත් සමග පාසලට විදුලිය ලබා දීමේ අරමුණින් 1979.01.23 දින  වල්ඩ් විශන් ආයතනයේ අනුග්‍රහය යටතේ පාසලට  ජීව වායු ඒකකයක්  ස්ථාපනය කරන ලදී.

එවකටවී අද්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සමරවීර වීරවන්නි අමාත්‍යතුමා පාසල වෙනුවෙන් කළ සේවය අපමනය. එහි දී1980.05.10  පාසල දෙමහල්  ගොඩනැගිලි ඉදි කිරීම කැපී පෙනේ.තූර්‍ය වාදක කණ්ඩායමයට උපකරන සැපයීම ,  1986.07.12 ශිශ්‍ය නේවාසිකාගාරය ඉදි කිරීම , ක්‍රීඩා භාණ්ඩ ලබා දීම , රූපවාහිනියක් ලබා දීම මේ අතර ප්‍රමුඛ ස්ථානයක් ලබා ගනී.

වියලුව පාර්ලිමේන්තු  මන්ත්‍රී එඩ්වින් වික්‍රමරත්න මහතා අප පාසලට ස්ථීර විදුලිය ලබා දීමට කටයුතු කළේ ය.

D.S.SENANAYAKA M.V.

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

B/Viyaluva D.S. Senanayake National School

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල කන්දකැටිය

: (+94)552245624

: (+94)552245624

: [email protected]

Supported By

© 2026 D.S.SENANAYAKA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk